මූලාශ්‍ර 2ක්
යුද්දයට කලින් ඇරල තිබූ හෝමුස් ඇරගන්න ඇමරිකාව පකිස්තානයට එයි.. කොන්දේසි අරන් ඉරානයත් එයි..
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය උණුසුම මධ්‍යයේ, දෙපාර්ශවය අතර නව සාම සාකච්ඡා සඳහා වූ බලාපොරොත්තු දල්වමින් ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් පාකිස්ථානය වෙත පැමිණෙම සිටින බව වාර්තා වේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි දැනටමත් ඉස්ලාමාබාද් වෙත පැමිණ ඇති අතර, ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ දූතයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් සෙනසුරාදා උදෑසන එහි පැමිණීමට නියමිත බව ධවල මන්දිරය ත
