ට්රම්ප්ගේ විශේෂ නියෝජිතගේ රුසියානු සංචාරයෙන් පසු ස්ටීවන් හබාර්ඩ් නිදහස් කෙරේ
යුක්රේනයේ කුලී හේවායෙකු ලෙස සටන් කළ බවට චෝදනා කරමින් වසර හතරකට වැඩි කාලයක් රුසියාවේ සිරගත කර සිටි 74 හැවිරිදි අමෙරිකානු ජාතික ස්ටීවන් හබාර්ඩ් නිදහස් කිරීමට රුසියාව පියවර ගෙන තිබේ. එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ රුසියානු ජනාධිපති ව්ලැඩ
