මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ට‍්‍රම්ප් පකිස්තානයේදී ඉරාන සාම සාකච්චා අතහැර දමයි.. ඉරානය සාකච්චාවට නොපැමිණේ...
ඉරාන නියෝජිතයන්හමුවීම සඳහා ස්ටීව් විට්කොෆ්සහ ජැරඩ් කුෂ්නර් ඇතුළු ඇමරිකානුදූත පිරිස සැලසුම් කර තිබූපාකිස්තාන සංචාරය වහාමක්‍රියාත්මක වන පරිදි අවලංගුකිරීමට ජනාධිපති ඩොනල්ඩ්ට්‍රම්ප් තීරණය කර තිබේ.ෆොක්ස්නිව්ස් නාලිකාව සමඟ අද උදෑසනපැවැත්වූ සංවාදයකදී ජනාධිපතිවරයාමේ බව තහවුරු කර ඇත.මෙමතීරණය සම්බන්ධයෙන් අදහස්දක්වමින් ජනාධිපති ට්‍රම්ප්සඳහන් කළේ, ඵලරහිත සාකච්ඡා සඳහා තම නියෝජිතයන්පැය 18කදීර්ඝ ගුවන් ගමනක නිරත…
සාරාංශය
ෆොක්ස්නිව්ස් නාලිකාව සමඟ අද උදෑසනපැවැත්වූ සංවාදයකදී ජනාධිපතිවරයාමේ බව තහවුරු කර ඇත. මෙමතීරණය සම්බන්ධයෙන් අදහස්දක්වමින් ජනාධිපති ට්‍රම්ප්සඳහන් කළේ, ඵලරහිත සාකච්ඡා සඳහා තම නියෝජිතයන්පැය 18කදීර්ඝ ගුවන් ගමනක නිරත වීමේඅවශ්‍යතාවක් නොමැති බවයි."අප සතුවසියලුම ශක්තිමත් සාධක තිබෙනවා. ඔවුන්ටඅවශ්‍ය ඕනෑම වෙලාවක අපට ඇමතුමක්ලබා දිය හැකියි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 නොවැ 2026FBI ආයතනයේ ජාතික අපරාධ තොරතුරු දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්මූලාශ්‍ර 8ක්
- 21 නොවැ 2026"පුටින් ඝාතකයෙක්" - ට්‍රම්ප් , පුටින් මිත්‍රත්වයට සෙලෙන්ස්කිගෙන් ප්‍රතිචාරමූලාශ්‍ර 2ක්
- 21 නොවැ 2026APEC සමුළුවේ ෂී ජින්පින්ගේ කතාව මැද ට්‍රම්ප් ගත්ත පොඩි 'පවර් නැප්' එක!මූලාශ්‍ර 5ක්
- 5 නොවැ 2026''ආධාරකරුවන් මා කෙරෙහි දක්වන දැඩි ලෙන්ගතුකම වෙනත් රිපබ්ලිකන් අපේක්ෂකයින් වෙත පැවරීමට නොහැකියි'' - ඩොනල්ඩ් ට්‍රම්ප්මූලාශ්‍ර 7ක්
- 26 ඔක් 2026රැප් ගායිකා නිකී මිනාජ්, ට්‍රම්ප් සමඟ මැතිවරණ වේදිකාවට ගොඩවෙයි : මිනාජ්ගේ රූපය අගයමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්මූලාශ්‍ර 2ක්
- 3 අප්‍රේ 2026ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු නීතිපති පෑම් බොන්ඩායි ධූරයෙන් ඉවත් කළේ ඇයි?මූලාශ්‍ර 4ක්


