ට්රම්ප් පකිස්තානයේදී ඉරාන සාම සාකච්චා අතහැර දමයි.. ඉරානය සාකච්චාවට නොපැමිණේ...
ඉරාන නියෝජිතයන්හමුවීම සඳහා ස්ටීව් විට්කොෆ්සහ ජැරඩ් කුෂ්නර් ඇතුළු ඇමරිකානුදූත පිරිස සැලසුම් කර තිබූපාකිස්තාන සංචාරය වහාමක්‍රියාත්මක වන පරිදි අවලංගුකිරීමට ජනාධිපති ඩොනල්ඩ්ට්‍රම්ප් තීරණය කර තිබේ.ෆොක්ස්නිව්ස් නාලිකාව සමඟ අද උදෑසනපැවැත්වූ සංවාදයකදී ජනාධිපතිවරයාමේ බව තහවුරු කර ඇත.මෙමතීරණය සම්බන්ධයෙන් අදහස්දක්වමින් ජනාධිපති ට්‍රම්ප්සඳහන් කළේ, ඵලරහිත සාකච්ඡා සඳහා තම නියෝජිතයන්පැය 18කදීර්ඝ ගුවන් ගමනක නිරත
