මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
බිලියන 4ක් වියදම් කර ආණ්ඩුව ඊශ්‍රායලයෙන් ඩ්‍රෝන යානා මිලදී ගන්න හදන්නේ ඇයි? ටෙන්ඩර් කැඳවුවේ නැත්තේ ඇයි? මේ හදන්නේ ඉරානයට එරෙහිව අමෙරිකාවට බුද්ධි තොරතුරු සපයන්නද? හකීම්ගෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්! VIDEO
ඊශ්‍රායලයෙන් රුපියල් බිලියන 4.26ක මුදලකට නිරීක්ෂණ ඩ්‍රෝන යානා මිලදී ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් බරපතළ සැක පළ කර තිබේ.
සම්පූර්ණ වාර්තා
Lanka C Newsශ‍්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව ඉරානයට ඉරෙහිව ඇමරිකාවට ඔත්තු බලනවා...

Mawrata News සිංහලබිලියන 4ක් වියදම් කර ආණ්ඩුව ඊශ්‍රායලයෙන් ඩ්‍රෝන යානා මිලදී ගන්න හදන්නේ ඇයි? ටෙන්ඩර් කැඳවුවේ නැත්තේ ඇයි? මේ හදන්නේ ඉරානයට එරෙහිව අමෙරිකාවට බුද්ධි තොරතුරු සපයන්නද? හකීම්ගෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්! VIDEO
Lanka News Web සිංහලඇමරිකාවේ උවමනාවට ඊශ්‍රායලයෙන් ටෙන්ඩර් නැතුව ඩ්‍රෝන මිලදී ගැනීම සඳහා හර්ෂ ද සිල්වා අවසර දුන්නේ ඇමරිකන් ඩීල් එකකටද ?

Dasatha Lanka Newsටෙන්ඩර් කැඳවීමකින් තොරව ඊශ්‍රායලයෙන් නිරීක්ෂණ යානා මිලදීගැනීම ගැන හකීම් ප්‍රශ්ණ කරයි

සාරාංශය
During a recent parliamentary debate, Hakeem highlighted that the government has circumvented standard procurement procedures, which typically involve a competitive bidding process.
රවුෆ් හකීම් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
ආයතන