මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට එරෙහි පෙත්සමට දින නියම වෙයි
ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් වලට පැවරීමට හිටපු අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන්, පාටලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි මස 09 වැනිදා [...]
සාරාංශය
සුමන්දිරන්, පාටලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි මස 09 වැනිදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. ඒ අනුව එම වගඋත්තරකරු වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී නොසිටින බවත් ඇය අධිකරණයට දැනුම් දුන්නා.
පාඨලී චම්පික රණවක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 17 නොවැ 2026පාඨලීගේ අල්ලස් දීමනා කතාවට පරිපාලන සේවා සංගමයෙන් පිළිතුරුමූලාශ්ර 6ක්
- 16 නොවැ 2026කොළඹට මිලි ලීටර් 30ක් නෙමෙයි 120ක් වැස්සක් දරන්න පුළුවන්.. කානු ටික සුද්ද කරගන්න බැරි බල්තසාර් බොරු පිඹිනවා...! - පාඨලී චම්පිකමූලාශ්ර 5ක්
- 9 නොවැ 2026ජල ගැලීම්වලින් හානිවූ දේපළවලට කොළඹ නගර සභාව වන්දි ගෙවන්න ඕනෑ!මූලාශ්‍ර 6ක්
- 3 නොවැ 2026පාඨලී හෙට ගල්අඟුරු කොමිසමටමූලාශ්ර 2ක්
- 2 නොවැ 2026බදු නැතිව ප්රෙට්රල් ලීටරය 280යි.. ඩීසල් 336මූලාශ්‍ර 19ක්
- 19 ඔක් 2026විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක පාඩුවක් - පාඨලීමූලාශ්ර 4ක්

