මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
කොළඹට මිලි ලීටර් 30ක් නෙමෙයි 120ක් වැස්සක් දරන්න පුළුවන්.. කානු ටික සුද්ද කරගන්න බැරි බල්තසාර් බොරු පිඹිනවා...! - පාඨලී චම්පික
කොළඹ වැසි ජල පද්ධතියට පැයය මිලි ලීටර් 30කට වැඩි වැස්සක් දරාගත නොහැකි බවට නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
සම්පූර්ණ වාර්තා
සිළුමිණකොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් වෙතටයි
Asian Mirrorකොළඹට මිලි ලීටර් 30ක් නෙමෙයි 120ක් වැස්සක් දරන්න පුළුවන්.. කානු ටික සුද්ද කරගන්න බැරි බල්තසාර් බොරු පිඹිනවා...! - පාඨලී චම්පික

Mawrata News සිංහලකොළඹ යට වෙන හේතුව හෙළිවෙයි! දවසට කුණු මෙට්‍රික් ටොන් 800ක් එකතු වෙනවා! 10%ක්ම ප්ලාස්ටික් හා පොලිතින්! අනවසර ඉදිකිරීම් ලක්ෂ 5ක්! පළාත් සභා හා පළාත් පාලන ඇමැති වැරැද්ද පිළිගනී!
Mawrata News සිංහලරටක් වටින දොස්තර පරද්දලා බල්තසාර්ව දිනවපු කොළඹ මිනිස්සු!
Mawrata News සිංහලමාස 6න් කොළඹ සුරපුරයක් කරනවා කිව්වත් එක වැස්සෙන් කොළඹ යටවුණා! කෝ 2026 ජනාධිපති ලේකම්වරයා හදපු කොළඹ විශේෂ මෙහෙයුම් කාර්ය සාධන බළකාය? සුනිල් වටගල ඒකේ සාමාජිකයෙක්ද? සජිත් ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! VIDEO
දිවයිනකොලොම්පුරේ ශ්‍රියා පැයෙන් වැසී ගියා

BBC News සිංහලපැයක වැස්සෙන් කොළඹ යට වෙන්නේ ඇයි?

සාරාංශය
ඊයේ පෙරේදා මුරුගසන් වැස්සක් කොළොම්පුරේට කඩාපාත් වෙච්ච වෙලාවේ මට එකපාරටම මතක් වුණේ 'හැමදා නියං එක දා වැහි වලාවේ' කියන, අපේ අත්තලා මුත්තලාගෙ මසුරං කියමන. සහෝදරයා මැදට පැනලා අවුල් කොළා වගේම ව්‍රායි නෝනත් මේ මාස පහ හයට රටේ අගනගරෙට කොරපු විනාසෙනං සුනාමියටත් වඩා දරුණුයි කියලයි රිදුණු පෑරුණු ඇත්තො නං කියන්නෙ. The post කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් වෙතටයි appeared first on සිළුමිණ.
ව්‍රායි කැලී බල්තසාර් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන