මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
කොළඹ ගංවතුර එක්ක සෙල්ලන් දාපු හැමෝටම වැඩ වරදියි - නීතිය තද කරමින් කොළඹ නගරාධිපතිනියගෙන් විශේෂ ඉල්ලීමක් [VIDEO]
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් විසින් AI තාක්ෂණය අවභාවිත කරමින් කොළඹ නගරය ආශ්‍රිතව ව්‍යාජ ගංවතුර තත්ත්වයන් නිර්මාණය කර එකී වීඩීයෝ සමාජගත කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කරන බව වාර්තා වේ.
සම්පූර්ණ වාර්තා
ගගනකොළඹ ගංවතුර එක්ක සෙල්ලන් දාපු හැමෝටම වැඩ වරදියි - නීතිය තද කරමින් කොළඹ නගරාධිපතිනියගෙන් විශේෂ ඉල්ලීමක් [VIDEO]

Dasatha Lanka NewsAI වලින් කොළඹ නගරයේ ගංවතුර නිර්මාණය කළ අයට නඩු දානවා - කොළඹ නගරාධිපතිනිය

Hiru News - Sinhalaකොළඹ ගංවතුර ගැන ව්‍යාජ AI වීඩියෝ සමාජගත කළ අයට එරෙහිව නඩු - කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්

Lanka C Newsකොළඹ ගංවතුරෙන් යටවීම ගැන බොරු වීඩියෝ හදපු අයට නඩු දානවා..- බල්තසාර්

ව්‍රායි කැලී බල්තසාර් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.