අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. ගොසිප්

මූලාශ්‍ර 2ක්·28 Dec 2025 යාවත්කාලීන විය

කොළඹ අයවැය ගැන බල්තසාර්ගෙන් විශේෂ සටහනක්

- ලබන 31 වැනිදා සිදු කරනු ලබන කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම සම්බන්ධයෙන් නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් සිය Facebook ගිණුමේ මෙලෙස සටහනක් පළ කර තිබේ.එම සටහන මෙසේය.උපුටා ගැනීම -කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනිවර කියවීම එළඹෙන 31ක් වෙනිදාට සිදුවෙනවා. ඒ නිසා අයවැය පිළිබඳ ඔබ නොදන්න කරුණු ටිකක් සහ එහි විනිවිදභාවය පිළිබඳ දැණුවත් කිරීම මගේ වගකීමක් ලෙස සැලකුවා.සභාවක අයවැයක් කියන්නෙ හුදෙක් ඉලක්කම් හරඹයක් නෙමෙයි. එය අපි ඉදිරිපත් කරන කාර්‍යසාදන ප්‍රගතිය හා ලබන වසරේ සැළසුම් ඉදිරිපත් කරන ලේඛනයක්.ගෙවීගිය 23/24 වර්ශයේ සභාවක් තිබ්බෙ නෑ. කොමසාරිස් පාලනය යටතේ ඉදිරිපත් වන අයවැය හා සභාවකින් ඉදිරිපත් වන අය වැය ක්‍රියාවලියම ගොඩක් සංකීර්ණ වැඩක්.මේ සමස්ථ සංකීර්ණ ක්‍රියාවලිය යටතේ පවා ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කිරීම සභික හැමෝගේම බලාපොරොත්තුවක්. අපේ අයවැය නිර්මාණය කිරීමේදී අනුගමනය කල ක්‍රමවේදය කොළඹ පුරවැසියන් වෙන ඔබ දැනගත යුතුයි කියල මම හිතනවා.අපේ සභාව පත්වෙලා සති කීපයක් යන්නත් කලින් අපි මේ අයවැය ක්‍රියාවලිය ආරම්භ කලා. පුරපතිනිය ලෙස මම ජූලි මාසයේදී නගරසභාවේ ආයතන 16ටම යෝජනා ලබාදෙන ලෙස සැවොම දැණුවත් කලා. මේ යෝජනා අගෝස්තු මාසය වන තෙක්ම ලබාදෙන්න අවස්ථාව විවෘතව තිබුනා. ආයතන වලට අමතරව පක්ෂ විපක්ෂ අපේ ගරු මන්ත්‍රීන් මන්ත්‍රීනියන් සියළුම දෙනාටම තම යෝජනා දෙන්න අවස්ථාවක් දුන්නා. මේ යෝජනා සියල්ල අපි පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පුරවැසියන්ගේ පැත්තෙන් සලකා බැලුවා.අපි තව විශේෂ දෙයක් කලා. මෙවර ආයතනික ප්‍රධානීන්ට හා මන්ත්‍රීන් ට අමතරව අපේ සේවක මහත්ම මහත්මීන්ටත් ලිඛිතව යෝජනා ලබාදෙන්න අවස්ථාව දුන්නා. මම හිතනව මේ පියවර අපේ මේ අලුත් දේශපාලනය සංස්කෘතියේ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් කියල.මේ ක්‍රියාවලියේ අමාරුම අවස්ථාව තමයි මේ යෝජනාවලට අවශ්‍ය මූල්‍යමය තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයන්ට එලඹෙන එක.මේ ක්‍රියාවලිය නොවැම්බර් මාසය තෙක් සිදුවුණා. ඊටපස්සෙ අඩුපාඩු හා නිවැරැදිතාව පිළිබඳ සමාලෝචනය වුණා.මේ සියල්ල අවසානයේ මෙම කෙටුම්පත් අයවැය මුද්‍රණය කරලා, නැවත ස්ථාවර කමිටු 23ක් යටතේ සාකච්ඡා වෙනවා. මේ ක්‍රියාවලියට පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් හැමෝම ප්‍රජාතන්ත්‍රවාදීව සහභාගී වුණා. මේ කෙටුම්පත මහජනතාවට පරිශීලනය කරන්න දින හතක් ලබාදුන්නා.අපි මේ පිළිබඳව නීතියට අනුව භාෂා තුනෙන්ම ප්‍රධාන පුවත්පත් තුනක් හරහා ඔබව දැනුවත් කළා. ව්‍යවස්ථවට අනුව මෙහි පිටපත් මහජන පුස්තකාලයේ හා අපේ නාගරික භාණ්ඩාගාරික තුමිය ලඟ තබා තිබුණා.අවසානයේ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීන් ඉන්න මුදල් පිළිබඳ කාරක සභාවන් දෙකකට මේ යෝජනාවලිය ඉදිරිපත් කලා. මේ අවස්ථාව තුල යෝජනා අගයන් හා වැරදි නිවැරැදි කිරීම් කරන්න පුලුවන්.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·28 Dec 2025කොළඹ අයවැය ගැන බල්තසාර්ගෙන් විශේෂ සටහනක්
  • Lanka C News·28 Dec 2025අයවැය පැරදුනත් පොහොසත් නගරයක් හදනවාමයි..- බල්තසාර්

සාරාංශය

පුරපතිනිය ලෙස මම ජූලි මාසයේදී නගරසභාවේ ආයතන 16ටම යෝජනා ලබාදෙන ලෙස සැවොම දැණුවත් කලා. ආයතන වලට අමතරව පක්ෂ විපක්ෂ අපේ ගරු මන්ත්‍රීන් මන්ත්‍රීනියන් සියළුම දෙනාටම තම යෝජනා දෙන්න අවස්ථාවක් දුන්නා. මෙවර ආයතනික ප්‍රධානීන්ට හා මන්ත්‍රීන් ට අමතරව අපේ සේවක මහත්ම මහත්මීන්ටත් ලිඛිතව යෝජනා ලබාදෙන්න අවස්ථාව දුන්නා.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ව්‍රායි කැලී බල්තසාර්·
  • රායි කැලී බල්තසාර්
ආයතන
  • මහ නගර සභාවේ
ස්ථාන
  • Colombo·
  • බල්තසාර්

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
28 දෙසැ, 10:00
අවසන් යාවත්කාලීනය
28 දෙසැ, 13:32

ගොසිප් හි තව

ගොසිප්
  • අලුත උපන් පුංචි මල්ලි එක්ක Halloween සැමරූ , මේනක - නෙහාරාගේ පුංචි කුමාරිකාවෝ දෙන්නා !මූලාශ්‍ර 2ක්·දින 4කට පෙර
  • උඩරට මනාලියක් ලෙස හැඩවුණු කස්තුරි.. සංගීත් සමඟ ගත් අලුත්ම Photoshoot එක මෙන්න!මූලාශ්‍ර 2ක්·දින 5කට පෙර
  • රඛිත සහ චරිත් ඇප මත මුදාහැරීමට එරෙහි වූ අල්ලස් නිලධාරිනියට මහාධිකරණ විනිසුරු දුන් පිළිතුරමූලාශ්‍ර 14ක්·දින 6කට පෙර
  • රැඳවුම් භාරයේ සිටින ශිරාන් බාසික්ට දුරකතන පහසුකම් දුන් කොස්තාපල්වරයෙක් මාට්ටුමූලාශ්‍ර 2ක්·29 Oct 2026
  • යෝෂිත සහ වසන්ත කර­න්නා­ගො­ඩට එරෙහි දූෂණ නඩුවේ සාක්ෂි විභා­ගය නොවැ­ම්බර් 23 දා ඇරඹීමට අධිකරණය නියෝග කරයිමූලාශ්‍ර 8ක්·29 Oct 2026

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1රඛිත රාජපක්ෂගේ දේපල මාස 3ක් ක්‍රියාවිරහිත කෙරේමූලාශ්‍ර 10ක්
  2. 2අවන්හල්වල ආහාරවල ගුණාත්මකභාවය ගැන පැමිණිලි කිරීමට QR කේත ක්‍රමයක්මූලාශ්‍ර 4ක්
  3. 3රඳවා ගැනීමේ කාලය පැය 72 සිට 48 දක්වා අඩු කිරීමට සූදානම් බව ජනපති කියයිමූලාශ්‍ර 5ක්
  4. 4TIN අංකය අනිවාර්යය අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීමට අප්‍රේල් 01වැනිදා දක්වා කල් දැමේමූලාශ්‍ර 14ක්
  5. 5දකුණු මුහුදෙන් ඇල්ලූ කිලෝ 150කට වැඩි කුඩු දික්ඕවිටට (VIDEO)මූලාශ්‍ර 31ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය