உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
2 ஊடகங்கள்28 டிச., 2025

කොළඹ අයවැය ගැන බල්තසාර්ගෙන් විශේෂ සටහනක්

- ලබන 31 වැනිදා සිදු කරනු ලබන කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම සම්බන්ධයෙන් නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් සිය Facebook ගිණුමේ මෙලෙස සටහනක් පළ කර තිබේ.එම සටහන මෙසේය.උපුටා ගැනීම -කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනිවර කියවීම එළඹෙන 31ක් වෙනිදාට සිදුවෙනවා. ඒ නිසා අයවැය පිළිබඳ ඔබ නොදන්න කරුණු ටිකක් සහ එහි විනිවිදභාවය පිළිබඳ දැණුවත් කිරීම මගේ වගකීමක් ලෙස සැලකුවා.සභාවක අයවැයක් කියන්නෙ හුදෙක් ඉලක්කම් හරඹයක් නෙමෙයි. එය අපි ඉදිරිපත් කරන කාර්‍යසාදන ප්‍රගතිය හා ලබන වසරේ සැළසුම් ඉදිරිපත් කරන ලේඛනයක්.ගෙවීගිය 23/24 වර්ශයේ සභාවක් තිබ්බෙ නෑ. කොමසාරිස් පාලනය යටතේ ඉදිරිපත් වන අයවැය හා සභාවකින් ඉදිරිපත් වන අය වැය ක්‍රියාවලියම ගොඩක් සංකීර්ණ වැඩක්.මේ සමස්ථ සංකීර්ණ ක්‍රියාවලිය යටතේ පවා ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කිරීම සභික හැමෝගේම බලාපොරොත්තුවක්. අපේ අයවැය නිර්මාණය කිරීමේදී අනුගමනය කල ක්‍රමවේදය කොළඹ පුරවැසියන් වෙන ඔබ දැනගත යුතුයි කියල මම හිතනවා.අපේ සභාව පත්වෙලා සති කීපයක් යන්නත් කලින් අපි මේ අයවැය ක්‍රියාවලිය ආරම්භ කලා. පුරපතිනිය ලෙස මම ජූලි මාසයේදී නගරසභාවේ ආයතන 16ටම යෝජනා ලබාදෙන ලෙස සැවොම දැණුවත් කලා. මේ යෝජනා අගෝස්තු මාසය වන තෙක්ම ලබාදෙන්න අවස්ථාව විවෘතව තිබුනා. ආයතන වලට අමතරව පක්ෂ විපක්ෂ අපේ ගරු මන්ත්‍රීන් මන්ත්‍රීනියන් සියළුම දෙනාටම තම යෝජනා දෙන්න අවස්ථාවක් දුන්නා. මේ යෝජනා සියල්ල අපි පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පුරවැසියන්ගේ පැත්තෙන් සලකා බැලුවා.අපි තව විශේෂ දෙයක් කලා. මෙවර ආයතනික ප්‍රධානීන්ට හා මන්ත්‍රීන් ට අමතරව අපේ සේවක මහත්ම මහත්මීන්ටත් ලිඛිතව යෝජනා ලබාදෙන්න අවස්ථාව දුන්නා. මම හිතනව මේ පියවර අපේ මේ අලුත් දේශපාලනය සංස්කෘතියේ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් කියල.මේ ක්‍රියාවලියේ අමාරුම අවස්ථාව තමයි මේ යෝජනාවලට අවශ්‍ය මූල්‍යමය තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයන්ට එලඹෙන එක.මේ ක්‍රියාවලිය නොවැම්බර් මාසය තෙක් සිදුවුණා. ඊටපස්සෙ අඩුපාඩු හා නිවැරැදිතාව පිළිබඳ සමාලෝචනය වුණා.මේ සියල්ල අවසානයේ මෙම කෙටුම්පත් අයවැය මුද්‍රණය කරලා, නැවත ස්ථාවර කමිටු 23ක් යටතේ සාකච්ඡා වෙනවා. මේ ක්‍රියාවලියට පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් හැමෝම ප්‍රජාතන්ත්‍රවාදීව සහභාගී වුණා. මේ කෙටුම්පත මහජනතාවට පරිශීලනය කරන්න දින හතක් ලබාදුන්නා.අපි මේ පිළිබඳව නීතියට අනුව භාෂා තුනෙන්ම ප්‍රධාන පුවත්පත් තුනක් හරහා ඔබව දැනුවත් කළා. ව්‍යවස්ථවට අනුව මෙහි පිටපත් මහජන පුස්තකාලයේ හා අපේ නාගරික භාණ්ඩාගාරික තුමිය ලඟ තබා තිබුණා.අවසානයේ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීන් ඉන්න මුදල් පිළිබඳ කාරක සභාවන් දෙකකට මේ යෝජනාවලිය ඉදිරිපත් කලා. මේ අවස්ථාව තුල යෝජනා අගයන් හා වැරදි නිවැරැදි කිරීම් කරන්න පුලුවන්. මේ ක්‍රියාවලිය හරහා සංශෝධනය වූ අපේ අයවැය 2025.12.22 මහ සභාවට මා ඉදිරිපත් කළේ එය සම්මත කරගැනීමට සභාවට අවස්ථාව ලබාදෙමින්."පොහොසත් නගරයක, ලස්සන ජීවිතයක්" නිර්මාණය කිරීමේ අධිෂ්ඨානය කිසිවිටක පසුපසට ගන්නේ නැත.උපුටා ගැනීම අවසන් -

News First - සිංහල•28 டிச., 2025
News 1st எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

පුරපතිනිය ලෙස මම ජූලි මාසයේදී නගරසභාවේ ආයතන 16ටම යෝජනා ලබාදෙන ලෙස සැවොම දැණුවත් කලා. ආයතන වලට අමතරව පක්ෂ විපක්ෂ අපේ ගරු මන්ත්‍රීන් මන්ත්‍රීනියන් සියළුම දෙනාටම තම යෝජනා දෙන්න අවස්ථාවක් දුන්නා. මෙවර ආයතනික ප්‍රධානීන්ට හා මන්ත්‍රීන් ට අමතරව අපේ සේවක මහත්ම මහත්මීන්ටත් ලිඛිතව යෝජනා ලබාදෙන්න අවස්ථාව දුන්නා.

News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • ව ් රායි කැලී බල්තසාර්
  • යි කැලි බල්තසාර්
  • කැලී බල
  • තසාර්
  • වර
நிறுவனங்கள்
  • කොළඹ මහ නගර සභාවේ
  • පක්ෂ විපක්
  • පක්ෂය
இடங்கள்
  • Colombo
திறவுச்சொற்கள்
  • දැණුවත්2
  • අයවැය2
  • මන්ත්‍රීන්
  • කිසිවිටක
  • පැරදුනත්
  • ලබාදෙන්න
  • හදනවාමයි
  • පොහොසත්
  • සැලකුවා
  • නගරයක්

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • අයවැය පැරදුනත් පොහොසත් නගරයක් හදනවාමයි..- බල්තසාර්Lanka C News·28 டிச., 2025
முழு செய்தித் தொகுப்பு