දැන් කෙලින්ම 'හඳුන්ගෙන් අහන්න'
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා, සිය අමාත්යාංශයේ සේවාවන් සම්බන්ධයෙන් පවතින ගැටලු, පැහැදිලි කරගැනීම් හෝ යෝජනා සෘජුවම තමන් වෙත WhatsApp හඬ පණිවිඩ මගින් යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මහජනතාව විසින් ඉදිරිපත් කර
