'හඳුන්ගෙන් අහන්න' ප්‍රශ්න WhatsApp එකෙන්.. උත්තර බුකියෙන්..
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් මහජනතාවට පවතින ගැටලු, පැහැදිලි කරගැනීම් හෝ යෝජනා දැන් WhatsApp හඬ පණිවි
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් මහජනතාවට පවතින ගැටලු, පැහැදිලි කරගැනීම් හෝ යෝජනා දැන් WhatsApp හඬ පණිවි
App හඬ පණිවිඩයක් (Voice Message) මඟින් සෘජුවම අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ හැකි නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. App හඬ පණිවිඩය යොමු කරන ලෙස අමාත්‍යංශය දන්වා සිටිනවා. ඔබ යොමු කරන ප්‍රශ්නවල පවතින ජාතික වැදගත්කම සහ ස්වභාවය අනුව, අමාත්‍යවරයා විසින් ලබාදෙන නිල පිළිතුරු සහ ප්‍රතිචාර ඔහුගේ නිල ෆේස්බුක් පිටුව හරහා ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு