3 sourcesUpdated
දැන් කෙලින්ම 'හඳුන්ගෙන් අහන්න'
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, සිය අමාත්‍යාංශයේ සේවාවන් සම්බන්ධයෙන් පවතින ගැටලු, පැහැදිලි කරගැනීම් හෝ යෝජනා සෘජුවම තමන් වෙත WhatsApp හඬ පණිවිඩ මගින් යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Summary
App හඬ පණිවිඩයක් (Voice Message) මඟින් සෘජුවම අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ හැකි නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. App හඬ පණිවිඩය යොමු කරන ලෙස අමාත්‍යංශය දන්වා සිටිනවා. ඔබ යොමු කරන ප්රශ්නවල පවතින ජාතික වැදගත්කම සහ ස්වභාවය අනුව, අමාත්‍යවරයා විසින් ලබාදෙන නිල පිළිතුරු සහ ප්‍රතිචාර ඔහුගේ නිල ෆේස්බුක් පිටුව හරහා ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.
What this story is about
People
Organisations

