මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
ජාතිවාදී ගැටුමක් හදන්න හදනවා..
මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දිස්ත්‍රික්කයේ ජනතාව දිගුකාලීනව මුහුණපා ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ අතර, මෙම ගැටලු පිටුපස ක්‍රියාත්මක වන ජාතිවාදී කුමන්ත්‍රණ සහ උත්සාහයන් සම්පූර්ණයෙන් පරාද කරමින් සියලු ජන කොටස්වල අයිතීන් ආරක්ෂා කර කඩිනම් සහ ස්ථිරසාර විසඳුම් ලබා දීමට රජය පියවර ගෙන තිබේ.
සාරාංශය
මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) පැවති අතර, එහිදී දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
සුනිල් හඳුන්නෙත්ති ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 30 ඔක් 2026ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය නවීකරණයට ‘යුනිඩෝ’ සහයමූලාශ්‍ර 2ක්
- 22 ඔක් 2026කොළඹට එන ජාත්‍යන්තර මට්ටමේ විශේෂ මැණික් මධ්‍යස්ථානයක් ගැන ඇමති සුනිල් හඳුන්නෙත්තිගෙන් අනාවරණයක්…මූලාශ්‍ර 6ක්
- 7 ඔක් 2026අපනයන සංවර්ධන මණ්ඩලය නව උපදේශක කමිටු 24ක් පත් කරයිමූලාශ්‍ර 4ක්
- 3 ඔක් 2026දැන් කෙලින්ම 'හඳුන්ගෙන් අහන්න'මූලාශ්‍ර 3ක්
- 23 සැප් 2026“ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) විවෘත කෙරේමූලාශ්‍ර 7ක්
- 8 සැප් 2026නුගේගොඩ සීනි කඩේ ලාබයි..- හදුන්නෙත්තිමූලාශ්‍ර 2ක්


