මඩකළපුව කිරි ගොවීන්ගේ තණබිම් ගැටලුවට කඩිනම් විසඳුම්
මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනතාව දිගුකාලීනව මුහුණ දෙන ගැටලු සඳහා කඩිනම් හා ස්ථිර විසඳුම් ලබාදීමට රජය පියවර ගනිමින් සිටින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සහ මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. මඩකළපුව ද
