මූලාශ්ර 4ක් යාවත්කාලීන විය
අපනයන සංවර්ධන මණ්ඩලය නව උපදේශක කමිටු 24ක් පත් කරයි
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026-2029 කාලය සඳහා නව උපදේශක කමිටු 24ක් පත් කරමින් එම කමිටු සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම සහ 2025 අපනයන කාර්ය සාධන දර්ශකය (Export Performance Indicators 2025) එළිදැක්වීම කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (06) කොළඹදී සිදු කෙරුණා. එහිදී අදහස් දැක්වූ අමාත්යවරයා සඳහන් කළේ, [...]
සම්පූර්ණ වාර්තා
මෙයද වාර්තා කළේ
සාරාංශය
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2026-2030 සහ 'ශ්රී ලංකා එක්ස්පෝ 2027' සම්බන්ධයෙන් නව උපදේශක කමිටු සාමාජිකයන් දැනුවත් කරන ලදී. 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක ජාතික අපනයන ඉලක්කයක් සපුරා ගැනීම සහ අපනයන නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම මෙම සැලැස්මේ ප්රධාන අරමුණු වේ.
මංගල විජේසිංහ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 1 සැප් 2026මුල් මාස 7ට අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයිමූලාශ්ර 6ක්
- 7 ජූලි 2026අපනයන ආදායම ඉහළට (VIDEO)මූලාශ්ර 2ක්
- 24 ජූනි 2026ගතවූ මාස පහක කාලය තුළ අපනයන ආදායමේ වර්ධනයක් - EDB සභාපතිමූලාශ්ර 4ක්
- 26 ජන 20262025 වසරේ මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 17,200 ඉක්මවයි - වැඩිම අපනයන ඇමරිකාවටමූලාශ්ර 2ක්
- 25 නොවැ 20252025 වසරේ මුල් මාස 10 තුළ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14.400ක සීමාව ඉක්මවයිමූලාශ්ර 5ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
