2025 වසරේ මුල් මාස 10 තුළ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14.400ක සීමාව ඉක්මවයි
මෙම වසරේ ගතවූ මාස 10 තුළ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ඇමරිකානු ඩොලර් මිලියන14400 ක සීමාව ඉක්මවන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.
