මූලාශ්‍ර 2ක්
ඉරානය 'සම්පූර්ණයෙන්ම විනාශ කර දමන' බවට එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ට්‍රම්ප්ගෙන් තර්ජනයක්
ඉරානයට නැවත පහර දෙනවාද නැතිනම් සාම ගිවිසුමක් අනුගමනය කරනවාද යන්න සම්බන්ධයෙන් විශාල තීරණයක් ගැනීමට තමන්ට සිදුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. නිව්යෝර්ක් නුවර දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා. ඊයේ (22) නිව්යෝර්ක්හි පැවති ජනාධිපතිවරයාගේ කතාව අතරතුර ඉරාන නියෝජිත කණ්ඩායමේ තනි සාමාජිකයෙක් බලා සිටි අතර, ගැටුම නොවිසඳී [...]
