මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කොළඹ ඩෙංගු අවදානම ඉහළට: අධි අවදානම් කලාප 05ක් නම් කෙරේ
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල, කිරුළ සහ කිරුළපන යන ප්‍රදේශ ඩෙංගු අධි අවදානම් කලාප (High-Risk Zones) ලෙස හඳුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි.නගර සභා බල ප්‍රදේශයේ වසංගත තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් බලධාරීන් පෙන්වා දෙ…
