මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
අජිත් නිවාඩ් මාස 3 ක් ඇතුළත කෝටි 184 ක් ගෙවන්න එකඟවී නඩුව ඉවත් කරගනී
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පැවති ග්‍රීක බැඳුම්කර නඩුව, මාස තුනක් ඇතුළත රුපියල් කෝටි 184 කට අධික වන්දි මුදලක් ගෙවීමේ කොන්දේසිය මත ඉල්ලා අස්කර ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ…
සම්පූර්ණ වාර්තා
Gossip Lanka Newsඅජිත් නිවාඩ් මාස 3 ක් ඇතුළත කෝටි 184 ක් ගෙවන්න එකඟවී නඩුව ඉවත් කරගනී

Hiru News - Sinhalaග්‍රීක බැඳුම්කර සිද්ධිය ගැන අල්ලස් කොමිසම මෙසේ කියයි

අද දෙරණහිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් නිදහස්

Dasatha Lanka Newsඅජිත් නිවාඩ් කබ්රාල්ව ග්‍රීක බැඳුම්කර නඩුවෙන් නිදොස් කොට නිදහස් කරයි

Hiru News - Sinhalaග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිව් දෙනෙකු නිදොස් කොට නිදහස්

අජිත් නිවාඩ් කබ්රාල් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 ඔක් 2026නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කරලා - හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය කියයිමූලාශ්‍ර 2ක්
- 9 ඔක් 2026ග්‍රීක බැදුම්කර නඩුවට එරෙහි නඩුව කබ්රාල් ඉල්ලා අස්කර ගනී...මූලාශ්‍ර 2ක්
- 11 සැප් 2026හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්මූලාශ්ර 7ක්
- 13 ජූලි 2026ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේමූලාශ්ර 2ක්
- 3 මැයි 2026ග්රීකබැඳුම්කර නඩුව විභාගයට ත්රිපුද්ගලමහාධිකරණයක්මූලාශ්ර 2ක්
- 18 නොවැ 2025රාජපක්ෂ පාලන සමයේ ඇමරිකානුවෙක්ට දුන් මුදල් ගැන පෙත්සම නිෂ්ප්‍රභ වෙයිමූලාශ්‍ර 2ක්