4 sources
අජිත් නිවාඩ් මාස 3 ක් ඇතුළත කෝටි 184 ක් ගෙවන්න එකඟවී නඩුව ඉවත් කරගනී
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පැවති ග්‍රීක බැඳුම්කර නඩුව, මාස තුනක් ඇතුළත රුපියල් කෝටි 184 කට අධික වන්දි මුදලක් ගෙවීමේ කොන්දේසිය මත ඉල්ලා අස්කර ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ
