අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්3 May 2026

ග්‍රීකබැඳුම්කර නඩුව විභාගයට ත්‍රිපුද්ගලමහාධිකරණයක්

- ග්‍රීක බැඳුම්කර නඩුවේ කොන්දේසි කඩ කිරීම හේතුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පැවරීමට නියමිත නඩුව, විභාග කිරීම සදහා ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත්කර තිබේ.ඒ, අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනූව අගවිනිසුරුවරයා විසින් ය.මහාධිකරණ විනිසුරුවරුන් වන මනෝජ් තල්ගොඩපිටිය, උදේෂ් රණතුංග සහ බුද්ධික ශ්‍රී රාගල, එහි සාමාජිකයින් ලෙස පත්කර තිබේ.ග්‍රීක බැඳුම්කර නඩුවේ එකඟතා මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගෙවිය යුතු රුපියල් කෝටි 184 කට අධික මුදල මෙතෙක් ගෙවා නැහැ.ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කළේ ය.හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, සහකාර අධිපතිවරුන් වන දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එම්.ඒ. කරුණාරත්න යන අයට එහිදී චෝදනා ගොනු කෙරිණ.පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනිදා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කොන්දේසි සහිතව නිදහස් කිරීමටත්, සෙසු විත්තිකරුවන් තුන්දෙනා කොන්දේසි රහිතව නිදහස් කිරීමටත් කොළඹ මහාධිකරණය නියෝග කළේ ය.කබ්රාල් නිදහස් කළ කොන්දේසිය අනුව එම ගනුදෙනුවෙන් සිදුවූ රුපියල් කෝටි 184 කට අධික අලාභය, මාස තුනක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට බැර කළ යුතුයි.එම කාලසීමාව පසුගිය මාර්තු 10 වැනිදායින් අවසන් විය.එහෙත් එකඟ වූ කොන්දේසී කඩ කිරීම හේතුවෙන්, යළි අධිචෝදනා ගොනු කෙරෙන අතර, නඩුව විභාගයට ස්ථිර විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයක් පත් කරන්නැයි අල්ලස් කොමිසම, අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළේ, ඉන් අනතුරුවයි.

News First - සිංහල•3 May 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ජිත් නිවාඩ් කබ්රා2
  • න් වසන්ත ආනන්ද සිල්වා
  • අජිත් නිවාඩ් කබ්රාල්
  • ධර්මසේන ධීරසිංහ
  • ම්.ඒ. කරුණාරත්න
  • බැංකු අධි
ආයතන
  • ශ් රී ලංකා මහ බැංකු අධිපති
  • Central Bank of Sri Lanka
  • රී ලංකා මහ බැංකු අධි
  • කොළඹ මහාධිකරණය
යතුරු පද
  • බැඳුම්කර2
  • විභාගයට2
  • ග්‍රීක2
  • ත්‍රිපුද්ගලමහාධිකරණයක්
  • කබ්රාල්ට
  • මඩුල්ලක්
  • ස්ථිර
  • නඩුව

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව විභාගයට ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්IRI News·3 May 2026
සම්පූර්ණ වාර්තා