මූලාශ්‍ර 2ක්
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
රුපියල් කෝටි 184කට අධික රජයේ මුදල් අවදානම් සහගත ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට පාඩු සිදුකළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ
