කුරුණෑගල රිදී විහාරය සංචාරක ගමනාන්තයක් කරන්න සාකච්ඡා
ඓතිහාසික කුරුණෑගල රිදී විහාරය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්ය
ඓතිහාසික කුරුණෑගල රිදී විහාරය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්ය
ජනාධිපති මාධ්‍ය අංශය සදහන්කරන්නේ, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුර්දර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන අයගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වුණු බවයි. ඒ අනුව අදාළ පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් කෙටි කාලයක් තුළ සැලසුම් සකස් කර ඉදිරි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමටද තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත