මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ලබන 28 වැනිදා ජනපති ප්‍රධානත්වයෙන් (VIDEO)
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
නන්දික සනත් කුමානායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 16 නොවැ 2026ලබන අවුරුද්දේ Clean Sri Lanka එකෙන් ලොකු වැඩ ගොඩාක් කරනවා - ජනාධිපති ලේකම් නන්දිකමූලාශ්ර 2ක්
- 7 නොවැ 2026කොළඹ හදිසි තත්ත්වයන්ට මුහුණ දෙන්න විශේෂ කණ්ඩායමක්මූලාශ්ර 5ක්
- 4 නොවැ 2026ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට හිමිවෙන ලකුණුමූලාශ්ර 7ක්
- 4 නොවැ 2026කුරුණෑගල රිදී විහාරය ජාත්‍යන්තරයට අරන් යන සැලැස්මක්!මූලාශ්‍ර 8ක්
- 3 නොවැ 2026මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ ආශ්රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක්මූලාශ්ර 2ක්
- 31 ඔක් 2026මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රිකකය ආශ්රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක්මූලාශ්ර 5ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන


