මූලාශ්‍ර 12ක් යාවත්කාලීන විය
රැඳවුම් නියෝග මත සිටි කෙහෙල්බද්දර පද්මේ රිමාන්ඩ්
ත්‍රස්තවාදී පුද්ගලයකුට හෝ සංවිධානයකට සහයෝගය ලබාදීම සහ මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා ප්‍රශ්න කරමින් සිටි කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් 'කෙහෙල්බද්දර පද්මේ' සැ…
සම්පූර්ණ වාර්තා
Lanka C Newsප‍්‍රසිද්ද දේශපාලඥයන් 09ක්, නිලියන් 07ක් කෙහෙල්බද්දර පද්මේගේ දුරකතනයෙන් එලියට පනී..

දිනමිණප්රදේශ රැසකට හෙරොයින් බෙදූ ජාවාරම්කරුවෙක් මොරටුවැල්ලේදී අත්අඩංගුවට
අද දෙරණඅධිකරණයට ඉදිරිපත් කළ පද්මේගෙන් හෙළි වූ දේ

ITN Newsකෙහෙල්බද්දර පද්මේගේ දුරකථනයෙන් දේශපාලනඥයන් 09 දෙනෙකු පිළිබඳ ඡායාරූප සහ දුරකතන සංවාද හමුවෙයි

IRI Newsකෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් නිළියන් 7කගේ හා දේශපාලනඥයන් 9 දෙනෙකුගේ තොරතුරු හමුවෙයි - CIDය අධිකරණයට දන්වයි

ITN Newsප්‍රමිතියෙන් තොර චීන පොහොර නෞකාව නිසා රජයට ඩොලර් මිලියන 6.7 ක පාඩුවක් - මහින්දානන්දටත් චෝදනා

ITN Newsරැඳවුම් භාරයේ සිටි කෙහෙල්බද්දර පද්මේ ලබන 03 වනදා දක්වා රිමාන්ඩ්

අද දෙරණරක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වී මාර්ගයක් සකස් කළ අයෙකු අත්අඩංගුවට

News First - සිංහලකෙහෙල්බද්දර පද්මේ ලබන 3 වැනිදා දක්වා රිමාන්ඩ්...
-622581.jpg&w=640&q=75)
Neth News'කෙහෙල්බද්දර පද්මේ' රිමාන්ඩ්

BBC News සිංහලකෙහෙල්බද්දර පද්මේට එරෙහි නඩු විභාගයේදී අනාවරණය වූ කරුණු මොනවා ද?

අද දෙරණමහින්දානන්දගේ බාල පොහොර නඩුව දෙසැම්බර් 4 වැනිදාට කල්යයි

BBC News සිංහලගෝඨාභය ජනපති සමයේදී ආන්දෝලනාත්මක 'කාබනික පොහොර' ආනයනය: අල්ලස් කොමිසමට නියෝගයක්

Gossip Lanka Newsකෝටි ගණන් වංචා කළ ගොඩගම Car Sale හිමියා අත්අඩංගුවට

ලංකාදීපකෙහෙල්බද්දර පද්මේ යළි රිමාන්ඩ්

දිවයිනකෙහෙල්බද්දර පද්මේ සැප්තැම්බර් මස 03 දක්වා රිමාන්ඩ්

Dasatha Lanka Newsපානදුර නිලංගත් ලබන මස 03 වැනිදා දක්වා රිමාන්ඩ්

අද දෙරණකෙහෙල්බද්දර පද්මේ රිමාන්ඩ්

Dasatha Lanka Newsකෙහෙල්බද්දර පද්මේ රිමාන්ඩ්

Dasatha Lanka Newsකෙහෙල්බද්දර පද්මේ අධිකරණය වෙත රැගෙන එයි

අද දෙරණකෙහෙල්බද්දර පද්මේ අධිකරණය වෙත රැගෙන එයි

සාරාංශය
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. වඩාත් ආන්දෝලනාත්මක කරුණ වන්නේ, මෙම දත්ත අතර බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකතන අංක, ප්‍රසිද්ධ නිළියන් සහ නිරූපණ ශිල්පිනියන් 07 දෙනෙකුගේ තොරතුරු මෙන්ම දේශපාලනඥයන් 09 දෙනෙකුට අදාළ ඡායාරූප සහ දුරකතන සංවාද ද ඇතුළත් වීමයි.
කෙහෙල්බද්දර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 2 ඔක් 2026කෙහෙල්බද්දර පද්මේ මත් ජාවාරමුන්ගේ තොරතුරු පොත්වල ලියලාමූලාශ්‍ර 2ක්
- 1 ඔක් 2026මත් ජාවාරම ගැන පොත් අටක් ලියූ කෙහෙල්බද්දර පද්මේ ගැන රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයිමූලාශ්‍ර 2ක්
- 28 සැප් 2026වැලිසර බන්ධනාගාරයේ ආරක්ෂාවක් නෑ - 'කෙහෙල්බද්දර පද්මේ' අධිකරණයට කියයිමූලාශ්‍ර 2ක්
- 3 සැප් 2026කෙහෙල්බද්දර පද්මේ ලබන 17 දක්වා යළි රිමාන්ඩ්මූලාශ්‍ර 4ක්
- 26 අගෝ 2026කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථන අටෙන් එළියට ආවේ මොනවද?මූලාශ්‍ර 2ක්
- 26 අගෝ 2026කෙහෙල්බද්දර පද්මේ බූස්ස බන්ධනාගාරයටමූලාශ්‍ර 6ක්