මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ආණ්ඩුව ගේන්න යන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගන්න පනතක් නෙමෙයි මහත්තයෝ.. කියපු බොරු පත්තු වෙලා මිනිස්සු පාරට බහිනකොට තමන්ව ආරක්ෂා කරගන්න හදන පනතක්! ත්‍රස්තවාදය නිර්වචනය කරන්නෙත් ජනාධිපති! PSTA පනත හරහා ජනපතිට-පැලවත්තට බලය ගන්න ගහන ගේම සජිත් රටට හෙළිකරයි! VIDEO
රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරනවා කියා දේශපාලන විරෝධතාකරුවන් මර්දනය කරනවා යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සම්පූර්ණ වාර්තා
Lanka C NewsPTA එකයි අපේ PSTA එකයි සසදලා බලන්න..

Mawrata News සිංහලආණ්ඩුව ගේන්න යන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගන්න පනතක් නෙමෙයි මහත්තයෝ.. කියපු බොරු පත්තු වෙලා මිනිස්සු පාරට බහිනකොට තමන්ව ආරක්ෂා කරගන්න හදන පනතක්! ත්‍රස්තවාදය නිර්වචනය කරන්නෙත් ජනාධිපති! PSTA පනත හරහා ජනපතිට-පැලවත්තට බලය ගන්න ගහන ගේම සජිත් රටට හෙළිකරයි! VIDEO
සාරාංශය
අධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් ලැබෙන නියෝග සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තුවේදී පුළුල් ලෙස සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන සිදු කිරීමට රජය සූදානම් බව හෙතෙම පෙන්වා දුන්නේය. Government Denies Any Intent to Censor Media or Public Opinion The current government has no need to suppress media or public opinion, asserted Eranga Gunasekara, the Deputy Minister of Urban Development.