මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
වසර 5ක් ක්‍රියාත්ම නොවූ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් මෙම වසරේ සිට ක්‍රියාත්මක කරනවා - ඇමති ආනන්ද විජේපාල
වසර 5ක් ක්‍රියාත්ම නොවූ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් මෙම වසරේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. 85 වන පොලිස් ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
සම්පූර්ණ වාර්තා
ආනන්ද විජේපාල ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 21 නොවැ 2026සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ක්‍රියාන්විතය නියත වශයෙන්ම ජයගන්නවා - ඇමති ආනන්ද විජේපාලමූලාශ්‍ර 2ක්
- 5 නොවැ 2026ජනවරමක් දුන්නේ රට සංවර්ධනය කරන්න මිසක් ජනතාව මර්දනය කරන්න නෙමෙයි! ආණ්ඩුව ගේන්න යන මර්දන නීති නිසා GSP ප්ලස් සහනයත් නැති වේවි! විපක්ෂනායක සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්! VIDEOමූලාශ්‍ර 3ක්
- 31 ඔක් 2026සැකකරුන්ට ගැහුවොත් වගකීම OICට..මූලාශ්‍ර 4ක්
- 28 ඔක් 2026සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දනයට කැනඩාවෙන් සහායමූලාශ්‍ර 4ක්
- 23 ඔක් 2026සමාජ ජාලාවල වෛරය පතුරන අය අල්ලන්න පොලිස් මෙහෙයුම්...මූලාශ්‍ර 2ක්
- 31 අගෝ 2026මම නම වෙනස් කළ කතාව ඇමති ආනන්ද විජේපාලගේ බොරුවක්...! - අර්ජුන් මහේන්ද්‍රන්මූලාශ්‍ර 3ක්


