ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට පහරදීම් කළහොත් ස්ථානාධිපතිවරයාට එරෙහිව දැඩි පියවර
විවිධ අපරාධ හෝ නීතිවිරෝධි කටයුතු හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන්ට පොලිස් ස්ථානය තුළ පහරදීමක් සිදුවුවහොත් එහි වගකීම ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා භාරගත යුතු බවට පොලිස්පතිවරයා විසින් දන්වා තිබෙනවා. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතාගේ විශේෂ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා. පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට පහරදීම් ඇතුළු හිරිහැර කිරිම් [...]
සාරාංශය
අත්අඩංගුවට ගෙන පොලිසියේ රඳවා සිටින සැකකරුවන්ට යම් පහරදීමක් සිදු කළහොත් එහි වගකීම අනිවාර්යයෙන්ම අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා භාරගත යුතු බවට දැනුම් දී තිබේ. පොලිස් අත්අඩංගුවේ පසුවන්නන්ට පහරදීම් හෝ හිරිහැර කිරීම් කිසිසේත් අනුමත නොකරන අතර, එවැනි ක්රියාවල යෙදෙන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා තදින්ම නීතිය ක්රියාත්මක කරන බව ද හෙතෙම අවධාරණය කළේය.
ආනන්ද විජේපාල ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 ඔක් 2026සංවිධානාත්මක අපරාධ හා මත්ද්රව්ය මර්දනයට කැනඩාවෙන් සහායමූලාශ්ර 4ක්
- 23 ඔක් 2026සමාජ ජාලාවල වෛරය පතුරන අය අල්ලන්න පොලිස් මෙහෙයුම්...මූලාශ්ර 2ක්
- 23 ඔක් 2026කුඩු ජාවාරමුන්ගේ කෝටි 1,000ක නීතිවිරෝධි වත්කම් තහනම්මූලාශ්ර 2ක්
- 18 ඔක් 2026ඥානසාර හිමිට මුවාවී රාජ්යය අස්ථාවර කරන්නන්ට නීතිය උපරිමයෙන්..මූලාශ්ර 4ක්
- 28 සැප් 2026වසර 5ක් ක්රියාත්ම නොවූ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් මෙම වසරේ සිට ක්රියාත්මක කරනවා - ඇමති ආනන්ද විජේපාලමූලාශ්ර 4ක්
- 31 අගෝ 2026මම නම වෙනස් කළ කතාව ඇමති ආනන්ද විජේපාලගේ බොරුවක්...! - අර්ජුන් මහේන්ද්රන්මූලාශ්ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
