සිවුරට මුවාවි රට තුළ අස්ථාවරත්වයක් ඇතිකරන්න හදන අයට දැඩිව නීතිය
මෑත කාලීනව කතාබහකට ලක්වූ 'සිවුරේ සිද්ධියට' මුවා වෙමින් රට තුළ අස්ථාවරත්වයක් මෙන්ම කඩාකප්පල්කාරී වාතාවරණයක් නිර්මාණය කිරීමට උත්සාහ ගන්නා විවිධ පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කරන බව රජය පවසයි. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද