මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
සමාජ ජාලාවල වෛරය පතුරන අය අල්ලන්න පොලිස් මෙහෙයුම්...
ව්යාජ සමාජ මාධ්ය ගිණුම් උපයෝගී කරගනිමින් මෙරට විවිධ ජාතීන් හා ආගමික ප්රජාවන් අතර නොසන්සුන්තාවක් හා ගැටුම්කාරී වාතාවරණයක් ඇති කිරීමට දරන උත්සාහයන් කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කලේය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම බුද්ධි අංශ මගින් මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව අමාත්යවරයා සඳහන් කරයි.
සාරාංශය
මෙම සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම බුද්ධි අංශ මගින් මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව අමාත්යවරයා සඳහන් කරයි. ශ්රී ලංකාව තුළ සමාජ මාධ්ය පරිශීලනය ශීඝ්රයෙන් ඉහළ යාමත් සමඟ, මෙරට මෙන්ම විදෙස්ගතව සිටින ඇතැම් පුද්ගලයන්ද ව්යාජ ගිණුම් සකස් කරමින් ජනකොටස් අතර ජාතිවාදී හා ආගම්වාදී වෛරය ව්යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්යවරයා පෙන්වා දුන්නේය.
ආනන්ද විජේපාල ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 ඔක් 2026කැනේඩියානු මහකොමසාරිස්වරිය සහ ඇමැති ආනන්ද විජේපාල හමුවෙයිමූලාශ්ර 2ක්
- 23 ඔක් 2026කුඩු ජාවාරමුන්ගේ කෝටි 1,000ක නීතිවිරෝධි වත්කම් තහනම්මූලාශ්ර 2ක්
- 18 ඔක් 2026ඥානසාර හිමිට මුවාවී රාජ්යය අස්ථාවර කරන්නන්ට නීතිය උපරිමයෙන්..මූලාශ්ර 4ක්
- 11 ඔක් 2026සියලු රාජ්ය සේවකයන්ට අයවැයෙන් සුබ පණිවුඩයක් - වැටුප් වැඩි කිරීමක් සමඟ විශ්රාමිකයන්ටත් සහනමූලාශ්ර 2ක්
- 28 සැප් 2026වසර 5ක් ක්රියාත්ම නොවූ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් මෙම වසරේ සිට ක්රියාත්මක කරනවා - ඇමති ආනන්ද විජේපාලමූලාශ්ර 4ක්
- 31 අගෝ 2026මම නම වෙනස් කළ කතාව ඇමති ආනන්ද විජේපාලගේ බොරුවක්...! - අර්ජුන් මහේන්ද්රන්මූලාශ්ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
