2 sourcesUpdated
සමාජ ජාලාවල වෛරය පතුරන අය අල්ලන්න පොලිස් මෙහෙයුම්...
ව්යාජ සමාජ මාධ්ය ගිණුම් උපයෝගී කරගනිමින් මෙරට විවිධ ජාතීන් හා ආගමික ප්රජාවන් අතර නොසන්සුන්තාවක් හා ගැටුම්කාරී වාතාවරණයක් ඇති කිරීමට දරන උත්සාහයන් කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කලේය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම බුද්ධි අංශ මගින් මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව අමාත්යවරයා සඳහන් කරයි.
Summary
මෙම සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම බුද්ධි අංශ මගින් මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව අමාත්යවරයා සඳහන් කරයි. ශ්රී ලංකාව තුළ සමාජ මාධ්ය පරිශීලනය ශීඝ්රයෙන් ඉහළ යාමත් සමඟ, මෙරට මෙන්ම විදෙස්ගතව සිටින ඇතැම් පුද්ගලයන්ද ව්යාජ ගිණුම් සකස් කරමින් ජනකොටස් අතර ජාතිවාදී හා ආගම්වාදී වෛරය ව්යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්යවරයා පෙන්වා දුන්නේය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
