4 sources
වසර 5ක් ක්‍රියාත්ම නොවූ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් මෙම වසරේ සිට ක්‍රියාත්මක කරනවා - ඇමති ආනන්ද විජේපාල
වසර 5ක් ක්‍රියාත්ම නොවූ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් මෙම වසරේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. 85 වන පොලිස් ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. පොලිස් කොට්ඨාස 69ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට
