අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශීය

මූලාශ්‍ර 2ක්·13 Jan 2026 යාවත්කාලීන විය

බත්තරමුල්ලේ දී වාහනවලට හානි කළ තරුණයා රිමාන්ඩ්

බත්තරමුල්ල දියත උයන සහ ඇතුල්කෝට්ටේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් මෝටර් රථ හතරකට තියුණු ආයුධයකින් පහරදුන් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 22දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද(13) නියෝග කර තිබේ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • අද දෙරණ·13 Jan 2026බත්තරමුල්ලේ දී වාහනවලට හානි කළ තරුණයා රිමාන්ඩ්
  • Dasatha Lanka News·13 Jan 2026මහ පාරේ වාහනවලට පහර දෙමින් යකා නැටූ පුද්ගලයා රිමාන්ඩ්
  • Dasatha Lanka News·13 Jan 2026වාහනවලට පහර දෙමින් කොළඹ පාරවල්වල යකා නැටූ පුද්ගලයා අත්අඩංගුවට

සාරාංශය

අදාළ සැකකරු වැලිකඩ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත. එම පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක් වන බවත් ඔහු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බවත් පොලිසිය අධිකරණයට දන්වා ඇත. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් සිද්ධියට අදාළව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

අද දෙරණ වෙතින් සාරාංශගත කර ඇත

නුවන් කෞශල්‍ය ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 10 නොවැ 2026අනතුරක් සිදුකර චන්ඩි පාට් දැමූ බව කියන අර්චුනාගේ නඩුව ජනවාරි 05ට කල්යයිමූලාශ්‍ර 2ක්
  2. 20 පෙබ 2026සවලෙන් පහර දුන් සිද්ධියේ සැකකරුවන් පිරිසට ඇපමූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • නුවන් කෞශල්‍ය
ආයතන
  • වැලිකඩ පොලිසිය
ස්ථාන
  • බත්තරමුල්ල·
  • Colombo·
  • රාගම·
  • රාජගිරිය·
  • ඩුබායි රාජ්‍යයේ·
  • කොළඹ පාරවල්වල·
  • ඇතුල්කෝට්ටේ·
  • දියත උයන

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
3
මුලින්ම වාර්තා වූයේ
13 ජන, 17:06
අවසන් යාවත්කාලීනය
13 ජන, 18:23

දේශීය හි තව

දේශීය
  • අනුරපුර භික්‍ෂු සත්‍යග්‍රයට මුස්ලිම් සහෝදරයෙක් එක්වෙයිමූලාශ්‍ර 4ක්·මිනිත්තු 37කට පෙර
  • කොළඹ ආ වෛද්‍යවරුන් ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයේමූලාශ්‍ර 10ක්·මිනිත්තු 47කට පෙර
  • බස් රථ තුනක් එකිනෙක ගැටුණු මැදවච්චියේ මාරක අනතුරෙන් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට - විස්සකට වැඩි පිරිසකට තුවාලමූලාශ්‍ර 13ක්·මිනිත්තු 51කට පෙර
  • විදුලි සැරවැදී අඹුසැමි යුවළ මරුටමූලාශ්‍ර 2ක්·මිනිත්තු 56කට පෙර
  • ලොකු ලොරියක් සැඩ පහරේ ගසාගෙන යයි..මූලාශ්‍ර 4ක්·පැය 1කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1බස් රථ තුනක් එකිනෙක ගැටුණු මැදවච්චියේ මාරක අනතුරෙන් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට - විස්සකට වැඩි පිරිසකට තුවාලමූලාශ්‍ර 20ක්
  2. 2ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක්මූලාශ්‍ර 3ක්
  3. 3අවුරුදු 3ක සිර දඬුවම් නියම වූ හිරුණිකාගේ අභියාචනයට විනිසුරුවරුන් දෙදෙනාගෙන් බෙදුණු තීන්දුවක්! අභියාචනය යළි සළකා බලන්න සභාපති විනිසුරුට යොමු කරයි!මූලාශ්‍ර 4ක්
  4. 4කොළඹ ආ වෛද්‍යවරුන් ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයේමූලාශ්‍ර 17ක්
  5. 5ඇමෙරිකා ඉරාන යුද්ධය දිග්ගැස්සෙන්නේ නෑමූලාශ්‍ර 5ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය