මූලාශ්‍ර 2ක්
සවලෙන් පහර දුන් සිද්ධියේ සැකකරුවන් පිරිසට ඇප
රාජගිරිය, කලපලුවාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරෙක්ට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හත් දෙනා රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාන් නුවන් කෞශල්‍යය අද (18) නියෝග කළා. අද [...]
