මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
නවක වධයට එරෙහි මාර්ගෝපදේශ 'තදින් ක්‍රියාත්මක කරන්නැයි' ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතිපාදන කොමිසමට නියෝග කරයි
රාජ්‍ය විශ්වවිද්‍යාලවල හා අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වධය වැළැක්වීම සඳහා මේ වන විට සියලු විශ්වවිද්‍යාලවල එකඟත්වය ඇතිව සකස් කර ඇති මාර්ගෝපදේශ මාලාව තදින් ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කර තිබේ.
සාරාංශය
End of වැඩිපුරම කියැවූ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, 1998 අංක 20 දරන නවක වධය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නවක වධ ක්‍රියාවන් නීතිවිරෝධී ක්‍රියාවක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව ය.
ප්‍රියන්ත ප්‍රනාන්දු ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 10 සැප් 2026අධිකරණයට අපහාස කළේ නැහැ - දිලිත්ගෙන් රිට් පෙත්සමක්මූලාශ්‍ර 2ක්
- 17 ජූනි 2026හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම අධිකරණය හමුවේ කැඳවයිමූලාශ්‍ර 3ක්
- 27 මාර් 2026ඉතිහාසයේ මුල් වරටයි.. නි. ලේකම්ලේ නඩුවේදී කතානායක වෙනුවෙන් නීතිපති පෙනී නොසිටී..මූලාශ්‍ර 3ක්
- 19 මාර් 2026වසන්තගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙලාමූලාශ්‍ර 3ක්

