නවක වධයට එරෙහි මාර්ගෝපදේශ 'තදින් ක්‍රියාත්මක කරන්නැයි' ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතිපාදන කොමිසමට නියෝග කරයි
රාජ්‍ය විශ්වවිද්‍යාලවල හා අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වධය වැළැක්වීම සඳහා මේ වන විට සියලු විශ්වවිද්‍යාලවල එකඟත්වය ඇතිව සකස් කර ඇති මාර්ගෝපදේශ මාලාව තදින් ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කර තිබේ.
