මූලාශ්‍ර 2ක්
2025 පළමු කාර්තුවේ දී ඩොලර් මිලියන 650ක සෘජු විදෙස් ආයෝජන ඇවිත් - ඇමති හඳුන්නෙත්ති
මෙම වසරේ පළමු කාර්තුව තුළ දී ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
