මූලාශ්‍ර 2ක්
ලංකාවේ බදු ප්‍රතිපත්තිය අසාර්ථකයි.. ආර්ථික බිඳවැටීම උග්‍රවෙලා…- HRW
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික බිඳවැටීම තවදුරටත් උග්‍ර වීමට දීර්ඝකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය ප්‍රධාන හේතුවක්

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නශ්රී ලංකාවේ වත්මන් ආර්ථික බිඳවැටීම තවදුරටත් උග්‍ර වීමට දීර්ඝකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය ප්‍රධාන හේතුවක්

ශ්‍රී ලංකාවේ දිගුකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය හේතුවෙන් රටේ ආර්ථික බිඳවැටීම තවත් උග්‍ර වී ඇති බවත්, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බවත් හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානයේ නවතම වාර්තාව මගින් සඳහන් කරනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා