2 sources
ලංකාවේ බදු ප්‍රතිපත්තිය අසාර්ථකයි.. ආර්ථික බිඳවැටීම උග්‍රවෙලා…- HRW
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික බිඳවැටීම තවදුරටත් උග්‍ර වීමට දීර්ඝකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය ප්‍රධාන හේතුවක්

By Hiru News Sinhala
Read full articleශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික බිඳවැටීම තවදුරටත් උග්‍ර වීමට දීර්ඝකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය ප්‍රධාන හේතුවක්

ශ්‍රී ලංකාවේ දිගුකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය හේතුවෙන් රටේ ආර්ථික බිඳවැටීම තවත් උග්‍ර වී ඇති බවත්, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බවත් හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානයේ නවතම වාර්තාව මගින් සඳහන් කරනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage