2 ஊடகங்கள்
ලංකාවේ බදු ප්‍රතිපත්තිය අසාර්ථකයි.. ආර්ථික බිඳවැටීම උග්‍රවෙලා…- HRW
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික බිඳවැටීම තවදුරටත් උග්‍ර වීමට දීර්ඝකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය ප්‍රධාන හේතුවක්

Hiru News Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික බිඳවැටීම තවදුරටත් උග්‍ර වීමට දීර්ඝකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය ප්‍රධාන හේතුවක්

ශ්‍රී ලංකාවේ දිගුකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය හේතුවෙන් රටේ ආර්ථික බිඳවැටීම තවත් උග්‍ර වී ඇති බවත්, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බවත් හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානයේ නවතම වාර්තාව මගින් සඳහන් කරනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு