අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අපරාධ සහ අධිකරණ

මූලාශ්‍ර 16ක්·12 Nov 2026 යාවත්කාලීන විය

රනිල් සහ සමන්ට එරෙහිව නඩුව දෙසැම්බර් 9 වනදා කැඳවයි

නඩුව අද කැඳවනු ලැබුවේ වැඩ බලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි හමුවේයි. සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එම නියෝග කළේය. එම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක අධිකරණය හමුවේ පෙනී සිටියේය. රජයේ අරමුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිතා කරමින් එංගලන්තයේ සංචාරයක් සිදු කිරීම සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ලේකම්වරයා වශයෙන් කටයුතුකළ සමන් ඒකනායකට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම නඩුව ගොනු කර තිබේ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Gossip Lanka News·12 Nov 2026නීතිපතී උපදෙස් නැතැයි 3 වන වතාවටත් රනිල්ගේ ලන්ඩන් සංචාර නඩුව කල්යයි
  • දිවයින·12 Nov 2026නීතිපති උපදෙස් සඳහා රනිල්ට සහ ලේකම්ට එරෙහි පැමිණිල්ල දෙසැ. 9 කැඳවයි
  • News First - සිංහල·11 Nov 2026රනිල් සහ සමන්ට එරෙහිව නඩුව දෙසැම්බර් 9 වනදා කැඳවයි
  • ITN News·11 Nov 2026රනිල්ගේ නඩුව දෙසැම්බර් 9 දා
  • What News·11 Nov 2026එංගලන්ත සවාරියේ රනිල්ගේ නඩුව කල් යයි
  • දිනමිණ·11 Nov 2026රජයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රනිල්ගේ නඩුව කල්යයි
  • මව්බිම·11 Nov 2026හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල් යයි
  • BBC News සිංහල·11 Nov 2026රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව: CID නීතිඥවරිය අද අධිකරණයට පැවසුවේ කුමක් ද?
  • Asian Mirror·11 Nov 2026රනිල්ගේ නඩුව කල්යයි
  • දිවයින·11 Nov 2026රනිල්ගේ නඩුව කල්යයි
  • Hiru News - Sinhala·11 Nov 2026ලන්ඩන් සංචාරයෙන් රජයට පාඩුකළැයි කියන සිද්ධිය - හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන දෙසැම්බර් 09 තෙක් ක‍ල් තැබේ
  • ගගන·11 Nov 2026හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවෙන් අලුත්ම තත්ත්වය- කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
  • Dasatha Lanka News·11 Nov 2026හිටපු ජනපති රනිල්ගේ නඩුව දෙසැම්බර් 09 කැඳවන ලෙස කොටුව උසාවියෙන් නියෝග
  • අද දෙරණ·11 Nov 2026රනිල්ගේ නඩුව කල්යයි
  • ITN News·11 Nov 2026හිටපු ජනපති රනිල් අධිකරණයට පැමිණෙයි
  • අද දෙරණ·11 Nov 2026හිටපු ජනපති රනිල් අධිකරණයට එයි
  • Hiru News - Sinhala·11 Nov 2026රුපියල් ලක්ෂ 166ක මුදල් අවභාවිත නඩුවට රනිල් අධිකරණයට
  • Lanka News Web සිංහල·11 Nov 2026රනිල්ගේ නඩුව අදත් කල්යන ලකුණු. රනිල් චීනයට සහ ඉන්දියාවට ?
  • Lanka Truth·11 Nov 2026රනිල්ට, සමන්ට එරෙහි නඩුව අද යළි කැඳවයි
  • මව්බිම·11 Nov 2026හිටපු ජනපති රනිල්ගේ නඩුව අද අධිකරණය හමුවට
  • Mawrata News සිංහල·11 Nov 2026මිලියන 16.6ක නඩුවට රනිල් අද උසාවි එනවා!
  • Dasatha Lanka News·11 Nov 2026රනිල්ට එරෙහි පොදු දේපොළ පනත නඩුව අද යළි කැඳවේ
  • ගගන·11 Nov 2026අද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තීරණාත්මක දවසක් - හේතුව මෙන්න
  • Lanka News Web සිංහල·11 Nov 2026හිටපු ජනපති රනිල්ගේ ලන්ඩන් සංචාර නඩුව අද යළි කැඳවයි. නීතිපති මතය අද අධිකරණයට
  • Hiru News - Sinhala·11 Nov 2026ජනාධිපති ධුර කාලයේදී බිරිඳගේ උපාධි උත්සවයට ලන්ඩන් ගොස් රජයට කෝටි 1.5ක පාඩුවක් කළැයි රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි
  • ITN News·11 Nov 2026හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි
  • අද දෙරණ·11 Nov 2026හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සාරාංශය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර ඇති රජයේ මුදල් අවභාවිත කිරීමේ නඩුවට අදාළ නීතිපති උපදෙස් අධිකරණයට ලැබීම තවදුරටත් ප්‍රමාද වී තිබේ. ඊයේ දිනයේදී මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ චූදිතයන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපති ලේකම්වරයා ද විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Gossip Lanka News වෙතින් සාරාංශගත කර ඇත

සමන් ඒකනායක ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 8 ජූලි 2026රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව: මහේස්ත්‍රාත්ගෙන් නීතිපතිට නියමයක්මූලාශ්‍ර 4ක්
  2. 29 අප්‍රේ 2026රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි මස 8 වැනිදා අධිකරණයට දැනුම්දෙනැයි නියෝගයක්මූලාශ්‍ර 2ක්
  3. 18 පෙබ 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇපමූලාශ්‍ර 3ක්
  4. 11 පෙබ 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තව දුරටත් රිමාන්ඩ්මූලාශ්‍ර 2ක්
  5. 29 ජන 2026සමන් ඒකනායක මැගසින් බන්ධනාගරයටමූලාශ්‍ර 5ක්
  6. 28 ජන 2026රනිල්ට ඇප, සමන් රිමාන්ඩ්...මූලාශ්‍ර 6ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Ranil Wickremesinghe·
  • සමන් ඒකනායක·
  • කිංස්ලි හෙට්ටිආරච්චි·
  • මෛත්‍රී වික්‍රමසිංහ·
  • ගායනී ශ්‍රී නිශ්ශංක·
  • ඒ. ජේ. ඒ. අබේනායක·
  • රුවන් නෙළුගොල්ල·
  • පාරින්ද රණසිංහ
ආයතන
  • Criminal Investigation Department·
  • මහේස්ත්‍රාත් අධිකරණය·
  • විශ්වවිද්‍යාලය·
  • විවෘත අධිකරණය·
  • උසාවි·
  • වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන්·
  • විශ්වාස කටයුතු ආරංචිමාර්ග·
  • කොටුව උසාවියෙන්
ස්ථාන
  • කොළඹ කොටුව·
  • Colombo·
  • United Kingdom·
  • බ්‍රිතාන්‍යය·
  • ලන්ඩනය·
  • එංගලන්ත සවාරිය·
  • China·
  • India

සැකෙවින්

පුවත් ආයතන
16
ලිපි
27
මුලින්ම වාර්තා වූයේ
11 නොවැ, 6:16
අවසන් යාවත්කාලීනය
12 නොවැ, 6:38

අපරාධ සහ අධිකරණ හි තව

අපරාධ සහ අධිකරණ
  • කහ සිලින්ඩර නිල් කර විකිණූ පිය-පුතු දෙදෙනාට වැඩ වරදීමූලාශ්‍ර 4ක්·පැය 1කට පෙර
  • හොරෙන් කොස්ගස් 05ක් කපාගෙන ගිය විදේශිකයෙක් අත්අඩංගුවටමූලාශ්‍ර 2ක්·පැය 4කට පෙර
  • රුසියාවේ සිට රොටුඹ අමිල රැගෙන එයිමූලාශ්‍ර 2ක්·පැය 4කට පෙර
  • දිවයින පුරා පැවැති විශේෂ මෙහෙයුමෙන් සැකපිට 402ක් සහ වරෙන්තුකරුවන් 499ක් අත්අඩංගුවටමූලාශ්‍ර 3ක්·පැය 5කට පෙර
  • ගජමුතු යැයි සැලකෙන ඇත්දළ කොටස් 05ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටමූලාශ්‍ර 2ක්·පැය 5කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1"ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය"මූලාශ්‍ර 5ක්
  2. 2මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්මූලාශ්‍ර 5ක්
  3. 3රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි - අගමැතිනියමූලාශ්‍ර 4ක්
  4. 4නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් 24ක් ජීවිතක්ෂයටමූලාශ්‍ර 4ක්
  5. 5ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක් - පළාත් 5කට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසිමූලාශ්‍ර 5ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය