Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Crime & Courts

16 sources·Updated Nov 12, 2026

රනිල් සහ සමන්ට එරෙහිව නඩුව දෙසැම්බර් 9 වනදා කැඳවයි

නඩුව අද කැඳවනු ලැබුවේ වැඩ බලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි හමුවේයි. සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එම නියෝග කළේය. එම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක අධිකරණය හමුවේ පෙනී සිටියේය. රජයේ අරමුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිතා කරමින් එංගලන්තයේ සංචාරයක් සිදු කිරීම සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ලේකම්වරයා වශයෙන් කටයුතුකළ සමන් ඒකනායකට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම නඩුව ගොනු කර තිබේ.

Share this story

Full coverage

  • Gossip Lanka News·Nov 12, 2026නීතිපතී උපදෙස් නැතැයි 3 වන වතාවටත් රනිල්ගේ ලන්ඩන් සංචාර නඩුව කල්යයි
  • දිවයින·Nov 12, 2026නීතිපති උපදෙස් සඳහා රනිල්ට සහ ලේකම්ට එරෙහි පැමිණිල්ල දෙසැ. 9 කැඳවයි
  • News First - සිංහල·Nov 11, 2026රනිල් සහ සමන්ට එරෙහිව නඩුව දෙසැම්බර් 9 වනදා කැඳවයි
  • ITN News·Nov 11, 2026රනිල්ගේ නඩුව දෙසැම්බර් 9 දා
  • What News·Nov 11, 2026එංගලන්ත සවාරියේ රනිල්ගේ නඩුව කල් යයි
  • දිනමිණ·Nov 11, 2026රජයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රනිල්ගේ නඩුව කල්යයි
  • මව්බිම·Nov 11, 2026හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල් යයි
  • BBC News සිංහල·Nov 11, 2026රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව: CID නීතිඥවරිය අද අධිකරණයට පැවසුවේ කුමක් ද?
  • Asian Mirror·Nov 11, 2026රනිල්ගේ නඩුව කල්යයි
  • දිවයින·Nov 11, 2026රනිල්ගේ නඩුව කල්යයි
  • Hiru News - Sinhala·Nov 11, 2026ලන්ඩන් සංචාරයෙන් රජයට පාඩුකළැයි කියන සිද්ධිය - හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන දෙසැම්බර් 09 තෙක් ක‍ල් තැබේ
  • ගගන·Nov 11, 2026හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවෙන් අලුත්ම තත්ත්වය- කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
  • Dasatha Lanka News·Nov 11, 2026හිටපු ජනපති රනිල්ගේ නඩුව දෙසැම්බර් 09 කැඳවන ලෙස කොටුව උසාවියෙන් නියෝග
  • අද දෙරණ·Nov 11, 2026රනිල්ගේ නඩුව කල්යයි
  • ITN News·Nov 11, 2026හිටපු ජනපති රනිල් අධිකරණයට පැමිණෙයි
  • අද දෙරණ·Nov 11, 2026හිටපු ජනපති රනිල් අධිකරණයට එයි
  • Hiru News - Sinhala·Nov 11, 2026රුපියල් ලක්ෂ 166ක මුදල් අවභාවිත නඩුවට රනිල් අධිකරණයට
  • Lanka News Web සිංහල·Nov 11, 2026රනිල්ගේ නඩුව අදත් කල්යන ලකුණු. රනිල් චීනයට සහ ඉන්දියාවට ?
  • Lanka Truth·Nov 11, 2026රනිල්ට, සමන්ට එරෙහි නඩුව අද යළි කැඳවයි
  • මව්බිම·Nov 11, 2026හිටපු ජනපති රනිල්ගේ නඩුව අද අධිකරණය හමුවට
  • Mawrata News සිංහල·Nov 11, 2026මිලියන 16.6ක නඩුවට රනිල් අද උසාවි එනවා!
  • Dasatha Lanka News·Nov 11, 2026රනිල්ට එරෙහි පොදු දේපොළ පනත නඩුව අද යළි කැඳවේ
  • ගගන·Nov 11, 2026අද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තීරණාත්මක දවසක් - හේතුව මෙන්න
  • Lanka News Web සිංහල·Nov 11, 2026හිටපු ජනපති රනිල්ගේ ලන්ඩන් සංචාර නඩුව අද යළි කැඳවයි. නීතිපති මතය අද අධිකරණයට
  • Hiru News - Sinhala·Nov 11, 2026ජනාධිපති ධුර කාලයේදී බිරිඳගේ උපාධි උත්සවයට ලන්ඩන් ගොස් රජයට කෝටි 1.5ක පාඩුවක් කළැයි රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි
  • ITN News·Nov 11, 2026හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි
  • අද දෙරණ·Nov 11, 2026හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

Summary

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර ඇති රජයේ මුදල් අවභාවිත කිරීමේ නඩුවට අදාළ නීතිපති උපදෙස් අධිකරණයට ලැබීම තවදුරටත් ප්‍රමාද වී තිබේ. ඊයේ දිනයේදී මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ චූදිතයන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපති ලේකම්වරයා ද විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Summarised from Gossip Lanka News

More on Ranil Wickremesinghe

Other stories that mention them, newest first.

Search all
  1. Nov 20, 2026UNP launches Gen Z initiative for youths2 sources
  2. Oct 27, 2026Supreme Court invalidates presidential pardon in maintenance case7 sources
  3. Oct 10, 2026Former President explains pardon of Gnanasara Thera4 sources
  4. Sep 30, 2026Court ruling on Rajapaksa Bribery case set4 sources
  5. Sep 25, 2026Indian High Commissioner meets former President5 sources
  6. Sep 16, 2026New Chinese Ambassador meets ex-President3 sources

What this story is about

People
  • Ranil Wickremesinghe·
  • සමන් ඒකනායක·
  • කිංස්ලි හෙට්ටිආරච්චි·
  • මෛත්‍රී වික්‍රමසිංහ·
  • ගායනී ශ්‍රී නිශ්ශංක·
  • ඒ. ජේ. ඒ. අබේනායක·
  • රුවන් නෙළුගොල්ල·
  • පාරින්ද රණසිංහ
Organisations
  • Criminal Investigation Department·
  • මහේස්ත්‍රාත් අධිකරණය·
  • විශ්වවිද්‍යාලය·
  • විවෘත අධිකරණය·
  • උසාවි·
  • වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන්·
  • විශ්වාස කටයුතු ආරංචිමාර්ග·
  • කොටුව උසාවියෙන්
Places
  • කොළඹ කොටුව·
  • Colombo·
  • United Kingdom·
  • බ්‍රිතාන්‍යය·
  • ලන්ඩනය·
  • එංගලන්ත සවාරිය·
  • China·
  • India

At a glance

Newsrooms
16
Articles
27
First reported
Nov 11, 6:16 AM
Latest update
Nov 12, 6:38 AM

More in Crime & Courts

Crime & Courts
  • Body of elderly man with injuries found on road in Kollupitiya2 sources·4h ago
  • Jeep driver arrested over assault on pedestrian in Borella4 sources·6h ago
  • Three suspects remanded over alleged gas cylinder repainting racket2 sources·6h ago
  • FBI teams Up with Sri Lankan authorities for scam probe8 sources·7h ago
  • 21 Students of University of Jaffna Arrested7 sources·9h ago

Trending stories

Trending
  1. 1Cyberattack targets Department of Motor Traffic’s official website6 sources
  2. 2Teachers, principals to report sick leave on November 3011 sources
  3. 3IMF to consider Sri Lanka’s seventh programme review on December 23 sources
  4. 421 Students of University of Jaffna Arrested7 sources
  5. 5Department of Meteorology issues severe lightning advisory for 14 districts6 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health