මූලාශ්‍ර 2ක්
මාලිමා පොළොන්නරු ගොවි රැස්වීමට ආවේ ඩඩ්ලිගේ අරලිය සේවකයෝ...
ඩඩ්ලි සිරිසේන පොළොන්නරුව රැස්වීමේදී අනුර ඇතුළු ආණ්ඩුව තමන් ඉදිරියේ දණ ගැස්සූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි. පොළොන්නරුව මාලිමා රැස්වීමට පැමිණ වාඩිවී සිටි වැඩි පිරිසක් අරලිය සමූහ ව්‍යාපාරයේ සේවකයන් බවත් ඩඩ්ලි සිරිසේන ආණ්ඩුවට කනේ පහරවල් ගසන්නේ මේ ආකාරයට බවත් ඔහු පෙන්වා දෙයි. එපමණක් නොව අරලිය සමූහ ව්‍යාපාරයේ නිලධාරීන් සියලු දෙනාම ආණ්ඩුවේ ජනහමුවට යන්නැයි පවසන පෝස්ට් සිය ස