2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මාලිමා පොළොන්නරු ගොවි රැස්වීමට ආවේ ඩඩ්ලිගේ අරලිය සේවකයෝ...
ඩඩ්ලි සිරිසේන පොළොන්නරුව රැස්වීමේදී අනුර ඇතුළු ආණ්ඩුව තමන් ඉදිරියේ දණ ගැස්සූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි. පොළොන්නරුව මාලිමා රැස්වීමට පැමිණ වාඩිවී සිටි වැඩි පිරිසක් අරලිය සමූහ ව්‍යාපාරයේ සේවකයන් බවත් ඩඩ්ලි සිරිසේන ආණ්ඩුවට කනේ පහරවල් ගසන්නේ මේ ආකාරයට බවත් ඔහු පෙන්වා දෙයි.
சுருக்கம்
Opposition MP Alleges Government Manipulation at Event in Polonnaruwa During a gathering in Polonnaruwa, opposition member Prasanna Siriwardena accused the government, led by Didula Siri Seena, of orchestrating a show of support that he claims was fabricated.
