ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ හිටපු ජනපති මහින්ද අතර හමුවක්!
කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රීය කුල්කර්ණි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතරඊයේ (25) සුහද හමුවක් සිදුව තිබේ. ඒ,මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිවසේ දීය.


