මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මෙරට නීතිපති සහ රුසියානු අභිචෝදක ජනරාල් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් Aleksander Gutsan අතර හමුවක් අද (26) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණා. දෙරට අතර ඇති දීර්ඝකාලීන සහයෝගීතාවය තවදුරටත් වැඩිදියුණූ කර ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීම සහ දෙරට අතර නීතිමය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඇතුළු නීතිමය වශයෙන් වැදගත් වන කරුණූ සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර [...]

