මූලාශ්‍ර 2ක්
මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (වීඩියෝ)
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන අද (12) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනි නාළිකාවක දී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුට අද (12) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණා. ඔහු සමඟ සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත [...]
