මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
දිට්වා හේතුවෙන් හානියට පත් කාක්කයිතීවු සාවර්කට්ටු ධීවර තොටුපොළ යළි සංවර්ධනය කෙරේ
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ කාක්කයිතීවු සාවර්කට්ටු ධීවර සමිතියේ ධීවර තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) නිල වශයෙන් ආරම්භ කළා.
සම්පූර්ණ වාර්තා
News.lk‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් සාවර්කට්ටු ධීවර තොටුපොළ යළි සංවර්ධනය කෙරේ

අද දෙරණකාක්කයිතීව් - සාවර්කට්ටු ධීවර තොටුපොළ යළි සංවර්ධනය කෙරේ

දිනමිණදිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් කාක්කයිතීවු සාවර්කට්ටු ධීවර තොටුපොළ යළි සංවර්ධනය කෙරේ
ITN Newsදිට්වා හේතුවෙන් හානියට පත් කාක්කයිතීවු සාවර්කට්ටු ධීවර තොටුපොළ යළි සංවර්ධනය කෙරේ

සාරාංශය
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් යාපනය, කාක්කයිතීවු සාවර්කට්ටු ධීවර සමිතියට අයත් ධීවර තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) නිල වශයෙන් ආරම්භ කෙරිණි.
රාමලිංගම් චන්ද්‍රසේකර් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 4 නොවැ 20262030 වන විට මත්ස්‍ය අපනයන ආදායම ඩොලර් මිලියන 600ක් කිරීම රජයේ ඉලක්කයයි - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්මූලාශ්‍ර 2ක්
- 4 නොවැ 2026දේශීය ධීවර කර්මාන්තය නගා සිටුවීමට නොර්වේ සහය!මූලාශ්‍ර 3ක්
- 31 ඔක් 2026ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට යතුරුපැදි දෙන්න ඉන්දියාවෙන් මිලියන 264ක්මූලාශ්‍ර 3ක්
- 21 ඔක් 2026නවක ධීවර නිලධාරීන් 30ක් සේවයට බඳවා ගැනේමූලාශ්‍ර 3ක්
- 16 ඔක් 2026කියුබානු තානාපතිනිය සහ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් අතර අධ්‍යාපන හා සෞඛ්‍ය සහයෝගීතාව ව්‍යාප්ත කිරීමට සාකච්ජාමූලාශ්‍ර 4ක්
- 5 ඔක් 2026ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නව නිලධාරීන් 58 කට පත්වීම්මූලාශ්‍ර 2ක්