දිට්වා හේතුවෙන් හානියට පත් කාක්කයිතීවු සාවර්කට්ටු ධීවර තොටුපොළ යළි සංවර්ධනය කෙරේ
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ කාක්කයිතීවු සාවර්කට්ටු ධීවර සමිතියේ ධීවර තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) නිල වශයෙන් ආරම්භ කළා. සාවර්
